Monday, September 29, 2014
සමුගනිමු ගුල්සාරී
සමුගනිමු ගුල්සාරී
සෝවියට් පාලන සමය තුළ බිහිවූ නිර්මාණකරුවන් අතුරින් විශිෂ්ඨතම ගණයේලා සැළකෙන ලේඛකයෙකු ලෙස චිංගීස් අයිත්මාවෙව් අවිවාදයෙන්ම පිලිගනු ලබයි.
සමුගනිමු ගුල්සාරී නම් මේ නවකථාව ඔහුගේ කෘති අතුරින් සුවිශේෂි නවකථාවක් සේ සළකනු ලබයි. මිනිසෙකු හා අශ්වයෙකු අතර ඇතිවන අපූර්ව සම්බන්ධතාවයක් හෘදයාංගම අයුරින් පාඨකයා හමුවේ තබන මෙම නවකථාව අලීම් කෙෂෝකෝව් නමැති දගෙස්තාන් ලේඛනයා හඳුන්වන්නේ අර්නස්ට් හෙමිංග්වේගේ මහල්ලා සහ මහමුහුද හා සමවන කෘතියක් ලෙසිනි. (පොතේ තියන විධියමට)
කතෘ - චිංගීස් අයිත්මාතොව්
පරිවර්තනය - චූලානන්ද සමරනායක
මිළ - රු. 350.00 (2010 පස්වන මුද්‍රණය)
ප්‍රකාශනය - විදර්ශන පොත්
(සමීර ප්‍රකාශකයෝ විසින් රු. 425 කට මේ පොත එච්.ජයරත්න කියලා කෙනෙක් පරිවර්තනය කරලා තියනවා මේ පාර පොත් ප්‍රදර්ශනයේදි දැක්කා.
Subscribe to:
Posts (Atom)